෴ සතුටු සිතුවිලි ෴ Positive Thinking ෴
සිත සතුටෙන් තබා ගැනීම අප සැමට වැදගත් ය.
Monday, 28 August 2017
තාත්වික - Real
Everything you can imagine is real.
-Pablo Picasso
ඔබට සිතෙහි මවා ගත හැකි සැම දේ ම තාත්වික වේ!
-පැබ්ලෝ පිකාසෝ
(image: http://www.ignitedquotes.com/everything-you-can-imagine-is-real/)
Sunday, 27 August 2017
පහත්? - inferior?
Remember, no one can make you feel inferior without your consent.
-Eleanor Roosevelt
ඔබේ අවසරය නොමැතිව කිසිවෙකුට ඔබ පහත් යැයි ඔබ සිත තුළ හැඟීමක් ඇති කළ නොහැකි බව මතක තබා ගන්න.
-එලනෝර් රූස්වෙල්ට්
(image: )
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)