Friday 30 June 2017

අසමත්වීම - Failure

I can accept failure, everyone fails at something. But I can't accept not trying.
-Michael Jordan
මට අසමත් වීම පිළිගත හැක, සැම දෙනාම කුමකින් හෝ අසමත් වෙති. නමුත් මට උත්සාහ නොකර සිටීම නම් පිළිගත නොහැක.
-මයිකල් ජෝර්ඩන්
(image: https://en.wikipedia.org/wiki/Michael_Jordan)

Thursday 29 June 2017

දැඩි උත්සාහය - Perseverance

Perseverance is not a long race; it is many short races one after the other.
-Walter Elliot
දැඩි උත්සාහය යනු දිගු තරග දිවීමක් නොව, එකක් පසුපස එකක් යෙදෙන කෙටි තරග දිවීම් රාශියකි.
-වෝල්ටර් එලියට්
(image: https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcTMYoIDtORIE9jqoVj1j3V4nGRsqUSkjmHNKNjsusWX-HOEFvGfUg)

Wednesday 28 June 2017

වෙනස් වීම - Change

The greatest discovery of my generation is that a human being can change his/her life by changing his/her attitude of mind.
-William James
මගේ පරම්පරාවේ විශිෂ්ටතම සොයා ගැනීම නම්, මිනිසෙකුට සිතේ ආකල්ප වෙනස් කිරීම මගින් තමන් ගේ ජීවිතය වෙනස් කළ හැකි බවයි.
-විලියම් ජේම්ස්
(image: https://www.youtube.com/watch?v=l9XkXgprs4Q)

Tuesday 27 June 2017

සතුට - Happiness

Happiness is like a butterfly. The more you chase it, the more it eludes you. But if you turn your attention to other things, it comes and sits softly on your shoulder
-Henry David Thoreau
සතුට සමනලයෙකු වැනි ය. ඔබ ඌ පසුපස වැඩියෙන් එළවන විට ඌ වැඩියෙන් ඔබව මග හරී. නමුත් ඔබ වෙනත් දේ සඳහා අවධානය යොමු කළහොත්, ඌ පැමිණ ඔබේ උරහිස මත සෙමෙන් ලැගුම් ගනු ඇත.
-හෙන්රි ඩේවිඩ් තොරේ
(image: https://au.pinterest.com/pin/574983077402155229/)

Monday 26 June 2017

කාංසාව - Anxiety

Nothing diminishes anxiety faster than action
-Walter Anderson
ක්‍රියාත්මකවීමට වඩා කාංසාව නැති කීරීමට වෙනත් වේගවත් ක්‍රමයක් නැත.
-වෝල්ටර් ඇන්ඩර්සන්
(image: https://www.apollo-magazine.com/london-diary-art-and-anxiety/)

Sunday 25 June 2017

අතීතය නොව මේ මොහොත! - Forget past, focus on now!

Forget past mistakes. Forget failures. Forget about everything except what you're going to do now - and do it!
-William Durant
පෙර සිදු වූ අතපසුවීම් අමතක කරන්න. වැරදුණු අවස්ථා අමතක කරන්න. ඔබ දැන් කරන්නට යන දේ හැර අන් සියළු දේ ම අමතක කර, ඒ කටයුත්ත දැන් ම කරන්න.
-විලියම් ඩුරාන්ට්
(image: http://portraitsbytorres.com/abstract-art/)

Saturday 24 June 2017

ආදර්ශය - Treat yourselves

The way you treat yourself sets the standard for others.
-Sonya Friedman
ඔබ ඔබට සළකන ආකාරය අන් අයට ප්‍රමිතිය සකසනු ඇත.
-සොන්යා ෆ්‍රීඩ්මාන්
(image: http://www.treatyourselfwell.com.au/)

Friday 23 June 2017

රහස - Secret

The secret of getting ahead is getting started.
-Mark Twain
ඉදිරියට යාමේ රහස නම් ගමන ආරම්භ කිරීමයි
-මාක් ට්වේන්
(image: https://upload.wikimedia.org/wikipedia/commons/2/25/Mark_Twain%2C_Brady-Handy_photo_portrait%2C_Feb_7%2C_1871%2C_cropped.jpg)

Thursday 22 June 2017

දුෂ්කරතා ජය ගනිමු - Difficulties and opportunities

Difficulties mastered are opportunities won.
-Winston Churchill
ජයගත් දුෂ්කරතා යනු දිනාගත් යෝග්‍යාවස්ථාවන් ය.
-වින්ස්ටන් චර්චිල්
(image: https://sharoncummings.wordpress.com/2015/08/16/the-g-o-o-d-life/)

Wednesday 21 June 2017

ජීවත්විම - If there is a reason to live

He who has a "why" to live can bear almost any "how".
-Friedrich Nietzche
ජීවත්විමට හේතුවක් ඇත්තාට, ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් දරාගත හැක.
-ෆෙඩ්රික් නිට්ෂේ
(image: https://en.wikipedia.org/wiki/Friedrich_Nietzsche)

Tuesday 20 June 2017

සතුට - Happiness

Happiness does not depend upon who you are or what you have. It depends solely upon what you think.
-Dale Carnegie
සතුට රඳා පවතින්නේ ඔබ කවුරුන්ද, ඔබ සතුව ඇත්තේ මොනවාද යන දේ මත නොවේ. එය තනිකරම රදා පවතින්නේ ඔබ සිතන්නේ මොනවාද යන්න මතයි.
-ඩේල් කානගී
(image: https://fineartamerica.com/featured/365-days-of-happiness-qiqi-gallery.html)

Monday 19 June 2017

සිතුවිලි - Thoughts

A man is but the product of his thoughts, what he thinks, he becomes
-Mahatma Gandhi
මිනිසා යනු ඔහු ගේ සිතුවිලිවල ප්‍රතිඵලයකි, ඔහු සිතන දේ අනුව ඔහු රූපාන්තරණය වේ.
-මහත්මා ගාන්ධි
(image: http://www.thefamouspeople.com/profiles/mahatma-gandhi-55.php)

Sunday 18 June 2017

වෙනස් වෙමු - Change

Change your thoughts and you change the world
-Norman Vincent Peal
ඔබේ සිතුවිලි වෙනස් කරන්න, ඔබ ලෝකය වෙනස් කරනු ඇත.
-නෝර්මන් වින්සන්ට් පීල්
(image: http://www.hear2heal.com/change-limited-edition-fine-art-print-abstract-rainbow-dragon-michael-song-p-1758.html)

Saturday 17 June 2017

බලාපොරොත්තුව තෝරා ගන්න - Choose "Hope"

Once you chose hope, anything is possible.
-Christopher Reeve
ඔබ "බලාපොරොත්තුව" තෝරා ගත් පසු, ඕනෑම අසීරු දෙයක් "කළ හැකි" දෙයක් වෙනු ඇත.
-ක්‍රිස්ටෝපර් රීව්
(image: http://wowreads.com/actors-disabilities-shocking-facts/)

Friday 16 June 2017

භාධක නැති තැන - Reality

If you can find a path with no obstacles, it probably doesn't lead anywhere.
-Frank A Clark
භාධක නොමැති මාර්ගයක් ඔබට සොයා ගත හැකි වුනොත්, බොහෝ විට ඒ මාර්ගය ඔබව කිසිදු තැනකට ගෙන යන එකක් නොවන්නට ඉඩ ඇත!
-ෆ්‍රෑන්ක් ඒ ක්ලාක්
(image: https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcSNqxGpJxXqMPuyQHh754H-0OpfHsp9HnMibeTZ6ve9JVfXTh4uxw)

Thursday 15 June 2017

නොනවතිනු! - Dont stop!

It does not matter how slowly you go, as long as you dont stop.
-Confucius
නොනැවතී යනවානම්, ඔබ කොතරම් හෙමින් ගිය ද කම් නැත.
-කොන්ෆියුසියස්
(image: https://prezi.com/nkttok7lhyvq/confucius/)

Wednesday 14 June 2017

එපා! - Don't give up!

When you get into a tight place and everything goes against you, never give up, for that is just the place and time that the tide will turn!
-Harriet Beecher Stowe
සියලු දේ ම ඔබට විරුද්ධව ක්‍රියාත්මක වෙමින් පවතින, ඔබ යම් ස්ථානයක හිර වී ඇති මොහොතේ දී කිසි විටකත් ඔබේ උත්සාහය අත හරින්න එපා, මක් නිසාද යත්, සියල්ල කණ පිට හැරෙන්නේ හරියටම ඒ ස්ථානයේ දී ම, ඒ මොහොතේ දී ම ය.
-හැරියට් බීචර් ස්ටෝව්
(image: http://www.cianellistudios.com/blog/tag/abstract-paintings/page/3/)

Tuesday 13 June 2017

දුක සහ දුක නැති කිරීම - Overcoming the suffering

Although the world is full of suffering, it is also full of the overcoming of it.
-Helen Keller
ලෝකය දුකෙන් පිරී ඇති නමුත් ඒ දුක මැඩලීමේ අවස්ථාවලින් ද එලෙසම පිරී ඇත.
-හෙලන් කෙලර්
(image: https://au.pinterest.com/catelynnh/tattoo-ideas-and-art/)