෴ සතුටු සිතුවිලි ෴ Positive Thinking ෴
සිත සතුටෙන් තබා ගැනීම අප සැමට වැදගත් ය.
Showing posts with label
නෙල්සන් මැන්ඩෙලා
.
Show all posts
Showing posts with label
නෙල්සන් මැන්ඩෙලා
.
Show all posts
Friday, 14 July 2017
කළ නොහැක? - Impossible?
It always seems impossible until it's done.
-Nelson Mandela
නිමා කර අවසන් වෙන තුරු සැමවිට ම එය කළ නොහැකි සේ පෙනී යනු ඇත.
-නෙල්සන් මැන්ඩෙලා
(image: http://www.thedreamcentre.co.uk/unlocking-impossible/)
Wednesday, 5 July 2017
අසමත් වීම සහ නැගී සිටීම - Failing and rising
The greatest glory in living lies not in never failing but in rising every time we fail.
-Nelson Mandela
ජීවත්වීමේ මහා උත්කර්ෂය වන්නේ අසමත් නොවී සිටීම නොව අසමත් වූ සැම විටකම නැගී සිටීම ය.
-නෙල්සන් මැන්ඩෙලා
(image: http://ananthans.blogspot.com.au/2014/11/rise-even-after-you-fall.html)
Older Posts
Home
Subscribe to:
Posts (Atom)