Monday 14 August 2017

සීමිත-අසීමිත : Finite and infinite

We must accept finite disappointment, but we must never lose infinite hope.
-Martin Luther King
අප සීමිත කලකිරීම් පිළිගත යුතු නමුත් අසීමිත බලාපොරොත්තු කිසි දිනක නැති කර නොගත යුතුයි.
-මාටින් ලූතර් කිංග්
(image: https://futurism.com/is-the-universe-infinite-or-finite-2/)

3 comments:

  1. අසීමිත බලාපොරොත්තු කිසි දිනක නැති කර නොගත යුතුයි +++++++

    බලාපොරොත්තු හෝ අපේක්ෂා අතිකරගැනීම ඒවා මුදුනත් නොවීම නිසා ඇතිවන අසතුට සහ කණස්සල්ලේ පළමු පියවරයි

    ReplyDelete
    Replies
    1. නමුත් ඉයන් මෙහි කියවෙන්නේ ඒ බලාපොරොත්තු කඩවීමෙන් ඇති වෙන දුක කනස්සල්ල සීමා සහිත බවත්, අපට බලාපොරොත්ත අසීමිතව ඇති කර ගත හැකි බවත් නේද?

      මා හිතන්නේ මිනිසා ජීවත් කරවන්නේ බලාපොරොත්තුව බවයි.

      Delete
  2. Harrah's Casino and Resort - Mapyro
    Get directions, reviews and information 군포 출장마사지 for Harrah's Casino and Resort in 제주도 출장마사지 Biloxi, 서귀포 출장안마 MS. Harrah's Casino and Resort. 777 부천 출장마사지 Harrah's 춘천 출장샵 Boulevard

    ReplyDelete

සිත් සතුටු වෙන ආකාරයේ දෙයක් ලියා යන්න!