| Feelings come and go like clouds in a windy sky. Conscious breathing is my anchor. -Thich Nhat Hanh |
| සුළං සහිත අහසක වලාකුළු මෙන් හැඟීම් ඇතිවේ, නැතිවේ. මට ආරක්‍ෂාව සලසන්නේ සවිඤ්ඤාණකව හුස්ම ගැනීමයි. -තිච් න්හැට් හැන්හ් |

| Sometimes your joy is the source of your smile, but sometimes your smile can be the source of your joy. -Thich Nhat Hanh |
| සමහර විටෙක ඔබේ සිනහවේ උපත ඔබේ සතුටයි, නමුත්, සමහර විටෙක ඔබේ සතුටේ උපත ඔබේ සිනහව විය හැකි ය.
-තිච් න්හැට් හැන්හ් |