Showing posts with label ඩේල් කානගී. Show all posts
Showing posts with label ඩේල් කානගී. Show all posts

Monday, 24 July 2017

උත්සාහය - Keep on trying

Most of the important things of the world have been accomplished by people who have kept on trying when there seemed to be no hope at all.
-Dale Carnegie
ලෝකයේ බොහෝ වැදගත් දේ ලබා ගෙන ඇත්තේ කිසිදු බලාපොරොත්තුවක් නැති යැයි පෙනී යන අවස්ථාවලදීත් දිගින් දිගට ම උත්සාහ කළ මිනිසුන් විසිනි.
-ඩේල් කානගී
(image: http://www.famousauthors.org/dale-carnegie)

Tuesday, 20 June 2017

සතුට - Happiness

Happiness does not depend upon who you are or what you have. It depends solely upon what you think.
-Dale Carnegie
සතුට රඳා පවතින්නේ ඔබ කවුරුන්ද, ඔබ සතුව ඇත්තේ මොනවාද යන දේ මත නොවේ. එය තනිකරම රදා පවතින්නේ ඔබ සිතන්නේ මොනවාද යන්න මතයි.
-ඩේල් කානගී
(image: https://fineartamerica.com/featured/365-days-of-happiness-qiqi-gallery.html)