| When you get into a tight place and everything goes against you, never give up, for that is just the place and time that the tide will turn! -Harriet Beecher Stowe |
| සියලු දේ ම ඔබට විරුද්ධව ක්‍රියාත්මක වෙමින් පවතින, ඔබ යම් ස්ථානයක හිර වී ඇති මොහොතේ දී කිසි විටකත් ඔබේ උත්සාහය අත හරින්න එපා, මක් නිසාද යත්, සියල්ල කණ පිට හැරෙන්නේ හරියටම ඒ ස්ථානයේ දී ම, ඒ මොහොතේ දී ම ය. -හැරියට් බීචර් ස්ටෝව් |