
Happiness is like a butterfly. The more you chase it, the more it eludes you. But if you turn your attention to other things, it comes and sits softly on your shoulder -Henry David Thoreau |
සතුට සමනලයෙකු වැනි ය. ඔබ ඌ පසුපස වැඩියෙන් එළවන විට ඌ වැඩියෙන් ඔබව මග හරී. නමුත් ඔබ වෙනත් දේ සඳහා අවධානය යොමු කළහොත්, ඌ පැමිණ ඔබේ උරහිස මත සෙමෙන් ලැගුම් ගනු ඇත. -හෙන්රි ඩේවිඩ් තොරේ |
අපූරුයි. මේ වැදගත් අදහස් දිගටම ලියවෙයි කියා හිතනවා.
ReplyDeleteජයවේවා!!!