Sunday, 25 June 2017

අතීතය නොව මේ මොහොත! - Forget past, focus on now!

Forget past mistakes. Forget failures. Forget about everything except what you're going to do now - and do it!
-William Durant
පෙර සිදු වූ අතපසුවීම් අමතක කරන්න. වැරදුණු අවස්ථා අමතක කරන්න. ඔබ දැන් කරන්නට යන දේ හැර අන් සියළු දේ ම අමතක කර, ඒ කටයුත්ත දැන් ම කරන්න.
-විලියම් ඩුරාන්ට්
(image: http://portraitsbytorres.com/abstract-art/)

No comments:

Post a Comment

සිත් සතුටු වෙන ආකාරයේ දෙයක් ලියා යන්න!