
When you get into a tight place and everything goes against you, never give up, for that is just the place and time that the tide will turn! -Harriet Beecher Stowe |
සියලු දේ ම ඔබට විරුද්ධව ක්‍රියාත්මක වෙමින් පවතින, ඔබ යම් ස්ථානයක හිර වී ඇති මොහොතේ දී කිසි විටකත් ඔබේ උත්සාහය අත හරින්න එපා, මක් නිසාද යත්, සියල්ල කණ පිට හැරෙන්නේ හරියටම ඒ ස්ථානයේ දී ම, ඒ මොහොතේ දී ම ය. -හැරියට් බීචර් ස්ටෝව් |
Could you please explain me the above statement with mathematics.
ReplyDelete*CP
CP,
Deleteමේ අදහස් බොහෝ දුරට මිනිස් සිත් දිරිමත් කරන්න කියා ඇති දේ මිස පරම සත්‍යය නොවේ.
කෙසේ වෙතත් මෙයින් අදහස් වෙන්නේ අප අවමයටම ගිය විට එතැන සිට සිදුවෙන හැම වෙනසක් ම විය හැක්කේ හොඳ අතට බවයි.
ගණිතමය වශයෙන් මෙය Global Minimum ලෙස හැඳින්විය හැකිය.
http://mathworld.wolfram.com/GlobalMinimum.html
ඒ Global minimum යනු Local minimum නොවන බව සලකන්න.
මේ හා සමාන අදහසක් සහිත මා ලියූ වෙනත් ලිපියක් මෙන්න.
https://rasikalogy.blogspot.com/2015/03/mathematical-analysis-of-rajapaksites.html