Wednesday 28 June 2017

වෙනස් වීම - Change

The greatest discovery of my generation is that a human being can change his/her life by changing his/her attitude of mind.
-William James
මගේ පරම්පරාවේ විශිෂ්ටතම සොයා ගැනීම නම්, මිනිසෙකුට සිතේ ආකල්ප වෙනස් කිරීම මගින් තමන් ගේ ජීවිතය වෙනස් කළ හැකි බවයි.
-විලියම් ජේම්ස්
(image: https://www.youtube.com/watch?v=l9XkXgprs4Q)

2 comments:

  1. බ්ලොග් කියවන්නියක් ලෙස මා සොයාගත් වටිනාම දෙයනම් සතුටින් සිටීමටත් අන් යට එය පහදාදීමටත් බ්ලොග් අවකාශයේ සිංහල ලකුණක් ඇති බව දැකීමයි.... සුබපැතුම්..!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි!
      ඔබට යහපතක් ම වේවා.

      Delete

සිත් සතුටු වෙන ආකාරයේ දෙයක් ලියා යන්න!