I can accept failure, everyone fails at something. But I can't accept not trying. -Michael Jordan |
මට අසමත් වීම පිළිගත හැක, සැම දෙනාම කුමකින් හෝ අසමත් වෙති. නමුත් මට උත්සාහ නොකර සිටීම නම් පිළිගත නොහැක. -මයිකල් ජෝර්ඩන් |
Friday, 30 June 2017
අසමත්වීම - Failure
Thursday, 29 June 2017
දැඩි උත්සාහය - Perseverance
Perseverance is not a long race; it is many short races one after the other. -Walter Elliot |
දැඩි උත්සාහය යනු දිගු තරග දිවීමක් නොව, එකක් පසුපස එකක් යෙදෙන කෙටි තරග දිවීම් රාශියකි. -වෝල්ටර් එලියට් |
Wednesday, 28 June 2017
වෙනස් වීම - Change
The greatest discovery of my generation is that a human being can change his/her life by changing his/her attitude of mind. -William James |
මගේ පරම්පරාවේ විශිෂ්ටතම සොයා ගැනීම නම්, මිනිසෙකුට සිතේ ආකල්ප වෙනස් කිරීම මගින් තමන් ගේ ජීවිතය වෙනස් කළ හැකි බවයි. -විලියම් ජේම්ස් |
Tuesday, 27 June 2017
සතුට - Happiness
Happiness is like a butterfly. The more you chase it, the more it eludes you. But if you turn your attention to other things, it comes and sits softly on your shoulder -Henry David Thoreau |
සතුට සමනලයෙකු වැනි ය. ඔබ ඌ පසුපස වැඩියෙන් එළවන විට ඌ වැඩියෙන් ඔබව මග හරී. නමුත් ඔබ වෙනත් දේ සඳහා අවධානය යොමු කළහොත්, ඌ පැමිණ ඔබේ උරහිස මත සෙමෙන් ලැගුම් ගනු ඇත. -හෙන්රි ඩේවිඩ් තොරේ |
Monday, 26 June 2017
කාංසාව - Anxiety
Sunday, 25 June 2017
අතීතය නොව මේ මොහොත! - Forget past, focus on now!
Forget past mistakes. Forget failures. Forget about everything except what you're going to do now - and do it! -William Durant |
පෙර සිදු වූ අතපසුවීම් අමතක කරන්න. වැරදුණු අවස්ථා අමතක කරන්න. ඔබ දැන් කරන්නට යන දේ හැර අන් සියළු දේ ම අමතක කර, ඒ කටයුත්ත දැන් ම කරන්න. -විලියම් ඩුරාන්ට් |
Saturday, 24 June 2017
ආදර්ශය - Treat yourselves
Friday, 23 June 2017
රහස - Secret
Thursday, 22 June 2017
දුෂ්කරතා ජය ගනිමු - Difficulties and opportunities
Wednesday, 21 June 2017
ජීවත්විම - If there is a reason to live
Tuesday, 20 June 2017
සතුට - Happiness
Happiness does not depend upon who you are or what you have. It depends solely upon what you think. -Dale Carnegie |
සතුට රඳා පවතින්නේ ඔබ කවුරුන්ද, ඔබ සතුව ඇත්තේ මොනවාද යන දේ මත නොවේ. එය තනිකරම රදා පවතින්නේ ඔබ සිතන්නේ මොනවාද යන්න මතයි. -ඩේල් කානගී |
Monday, 19 June 2017
සිතුවිලි - Thoughts
Sunday, 18 June 2017
වෙනස් වෙමු - Change
Saturday, 17 June 2017
බලාපොරොත්තුව තෝරා ගන්න - Choose "Hope"
Friday, 16 June 2017
භාධක නැති තැන - Reality
If you can find a path with no obstacles, it probably doesn't lead anywhere. -Frank A Clark |
භාධක නොමැති මාර්ගයක් ඔබට සොයා ගත හැකි වුනොත්, බොහෝ විට ඒ මාර්ගය ඔබව කිසිදු තැනකට ගෙන යන එකක් නොවන්නට ඉඩ ඇත! -ෆ්‍රෑන්ක් ඒ ක්ලාක් |
Thursday, 15 June 2017
නොනවතිනු! - Dont stop!
Wednesday, 14 June 2017
එපා! - Don't give up!
When you get into a tight place and everything goes against you, never give up, for that is just the place and time that the tide will turn! -Harriet Beecher Stowe |
සියලු දේ ම ඔබට විරුද්ධව ක්‍රියාත්මක වෙමින් පවතින, ඔබ යම් ස්ථානයක හිර වී ඇති මොහොතේ දී කිසි විටකත් ඔබේ උත්සාහය අත හරින්න එපා, මක් නිසාද යත්, සියල්ල කණ පිට හැරෙන්නේ හරියටම ඒ ස්ථානයේ දී ම, ඒ මොහොතේ දී ම ය. -හැරියට් බීචර් ස්ටෝව් |
Tuesday, 13 June 2017
දුක සහ දුක නැති කිරීම - Overcoming the suffering
Subscribe to:
Posts (Atom)