Monday, 14 August 2017

සීමිත-අසීමිත : Finite and infinite

We must accept finite disappointment, but we must never lose infinite hope.
-Martin Luther King
අප සීමිත කලකිරීම් පිළිගත යුතු නමුත් අසීමිත බලාපොරොත්තු කිසි දිනක නැති කර නොගත යුතුයි.
-මාටින් ලූතර් කිංග්
(image: https://futurism.com/is-the-universe-infinite-or-finite-2/)

2 comments:

  1. අසීමිත බලාපොරොත්තු කිසි දිනක නැති කර නොගත යුතුයි +++++++

    බලාපොරොත්තු හෝ අපේක්ෂා අතිකරගැනීම ඒවා මුදුනත් නොවීම නිසා ඇතිවන අසතුට සහ කණස්සල්ලේ පළමු පියවරයි

    ReplyDelete
    Replies
    1. නමුත් ඉයන් මෙහි කියවෙන්නේ ඒ බලාපොරොත්තු කඩවීමෙන් ඇති වෙන දුක කනස්සල්ල සීමා සහිත බවත්, අපට බලාපොරොත්ත අසීමිතව ඇති කර ගත හැකි බවත් නේද?

      මා හිතන්නේ මිනිසා ජීවත් කරවන්නේ බලාපොරොත්තුව බවයි.

      Delete

සිත් සතුටු වෙන ආකාරයේ දෙයක් ලියා යන්න!