෴ සතුටු සිතුවිලි ෴ Positive Thinking ෴
සිත සතුටෙන් තබා ගැනීම අප සැමට වැදගත් ය.
Wednesday, 30 August 2017
කිසිදා? - Never?
If you have never failed you have never lived.
-Anonymous
ඔබ කිසිදා පරාජය වී නැති නම්, ඔබ කිසිදා ජීවත් වී නැත.
-අඥාතයි
(image: https://www.linkedin.com/pulse/youve-never-failed-tried-anything-new-philip-savage)
Tuesday, 29 August 2017
වෙන කවුද? - Who else?
If not us, who? If not now, when?
-John F. Kennedy
අප නොවේ නම් වෙන කවුද? දැන් නොවේ නම් වෙන කොයි වෙලාවේ ද?
-ජෝන් එෆ් කෙනඩි
(image: https://www.youtube.com/watch?v=Vrbbo4P8UK8)
Older Posts
Home
Subscribe to:
Posts (Atom)